Published On: Wed, Aug 24th, 2016

මහින්ද රාජපක්‍ෂට වඩා ප‍්‍රභාකරන් හොඳයි – ෆොන්සේකා

sarath_fonseka-01මහින්ද රාජපක්‍ෂ යනු ප‍්‍රභාකරන්ටත් වඩා නරුම මිනිහෙක් යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ ප‍්‍රභාකරන් තම දරු පවුලෙන් පලි නොගත්තද මහින්ද රාජපක්‍ෂ තම දරු පවුලෙන් පවා පලිගත් බවයි.


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>