Published On: Thu, Aug 11th, 2016

ජේසු තුමන්ගේ පිළිමයක් ඇස හැර බලන විඩියෝවක් ලොවම කම්පනයට පත්කරයි

amazing-storyjesus-statue-miraculously-opens-eyesඅන්තර්ජාලයේ ඇති තොරතුරු සමුදායෙන් ඇත්ත වෙන්කර ගැනීම සැබැවින්ම හිතන තරම් ලෙහෙසි වන්නේ නැහැ.

මේ බව සනාථ කරමින් දිනපතාම පාහේ ව්‍යාජ ලෙස සැකසූ වීඩියෝ දසුන් Youtube ජාලයට එකතු වෙමින් පවතිනවා.

දේවස්ථානයක ඉදිකර ඇති ජේසුස් වහන්සේගේ පිළිරුවක් ඇස් හැර බල නැවතත් ඇස් පියාගැනීමේ දසුන් පෙලක් දැක්වෙන වීඩියෝවක් මේවන විට ලොව පුරා Youtube පරිශීලකයින් කම්පනය කරන්නට සමත් වෙලා.

ආගම්වාදී බොහෝ දෙනා මෙය සැබැවින්ම ප්‍රාතිහාර්යයක් සේ දුටුවත් වීඩියෝව විශ්ලේෂණය කළ විශේෂඥයින් නම් පවසන්නේ මෙය ව්‍යාජ ලෙස සැකසූවක් බව යි.

කෙසේ වෙතත් මෙය නරඹන විට දී නම් තරමක අමුතු හැඟීමක් ඇති වෙන බව නම් සැබෑවක්.


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>