Published On: Fri, Aug 26th, 2016

ජනපතිට දරුණු ඒරාෂ්ඨකයක් ක‍්‍රියාත්මකයි.. ජනතාව අතර අප‍්‍රසාදයක් ඇති වෙයි – ප‍්‍රකට යෝගියෙක් කියයි

bad-sirisenaජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට මැයි දිනයෙන් පසු දරුණු ඒරාෂ්ඨක කාලයක් උදා වී ඇති බව යෝගීවරයෙකු වන සුජිත් නිශාන්ත පවසයි.

ජනාධිපතිවරයා පැමිණි ගමන් මග බොහෝ ව්‍යාකූල තත්වයක් පත්ව ජනතාව අතර අප‍්‍රසාදයට පත්වන බවද ඔහු කියා සිටී.


Comments පලකිරීමට පහළට යන්න
Loading...
Displaying 7 Comments
Have Your Say
  1. saman says:

    meka horek. bangalawak hadagena digana paththe inne.pahugiya kaale mahindata kade giya ewun me.

  2. කරූ says:

    මේකත් හොරෙක් හොරකමෙන් ජිවත් වන පවුලක එකෙක් පහු ගිය කාලේ යහ පාලනයට වැඩකරේ සල්ලිවලට

  3. STuPID says:

    Oya rashtaka gena kathakarana okkoma ewun horu, kapatiyo borukarayo thama. Aye eka wenama kiyanna deyak nehe. Unge may kiyana katha piliganna senagak inna kan may ratata wagathuwak wenne nehe.

  4. THILAK says:

    CHANAYAK THIBBOTH BALANDA PULUWAN PRASADAYA GANA. DAN METHUMATA CHANDE DIPU KENEK HOYAGANNA NAHA.

    ONLY TALK, NO WORK

  5. horajyothisha says:

    කේන්දර බලන හැම එකාම පට්ටම පට්ට බොරුකාරයෝ. පට්ට හොරු. කෙලින්නේ කෙප්ප. මැටි මෝල්ලු මුනට අහුවෙනවා.

  6. උපාසක says:

    මුත් අර බොරැල්ල කනත්ත ලග ඉන්න මහායාන චිවරදාරිය වගේමයි. කට ඇරියොත් කියන්නේම බොරු. ඇස් ඇති නාලිකාවකින්නමි බැලුමක් තියපු ගලකිනුත් කියල දුන්න මතකයි.

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>