Published On: Thu, Aug 25th, 2016

ජනාධිපති මෛත‍්‍රීට එරෙහි අල්ලස් චෝදනා ගැන ඔස්ටේ‍්‍රලියා නිල ගුවන් විදුලිය (ABC) විශේෂ වාර්තාවක් විකාශය කරයි..

maithri-bibreyශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියානු ගුවන් විදුලිය විශේෂ වාර්තාවක් විකාශය කර තිබේ.

ෆෙඩරල් පොලීසිය විසින් ආරම්භ කර ඇති පරීක්‍ෂණ අවසානයේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා එරට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් විදෙස් අධිකරණයකින් දුෂණ චෝදනා යටතේ වරදකරු වන ශ‍්‍රි ලංකාවේ පළමු ජනාධිපතිවරයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා වනු ඇත.

එසේම ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් විදෙස් පොලීසියක් දුෂණ පරීක්‍ෂණ සිදු කරන්නේද පළමු වරටයි.

ABC වෙබ් සංස්කරණය මෙතනින්..

සම්බන්ධිත පුවත්..
EXCLUSIVE : ජනාධිපති සිරිසේනට ඔස්ට්‍රේලියාවෙන් දැවැන්ත අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ අරඹයි..


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>