Published On: Fri, Aug 26th, 2016

ප්‍රාඩෝ 112ක රේගු බදු වංචාවෙන් පාඩුව කෝටි 100යි.. මුදල් ඇමතිගෙන් තාම කටඋත්තර අරන් නෑ..

prado-raviපසුගියදා ජපානයේ සිට මෙරටට ආනයනය කරනලද සුඛෝපභෝගි ප්‍රාඩෝ ජීප් රථ112 එක් වාහනයකට රුපියල් මිලියන 1.6 ක විශේෂ රේගු ගාස්තුවක් අය කොට නිදහස් කිරීමෙන් ශ්‍රීලංකා රේගුවට රුපියල් මිලියන 1000 ක වංචා කොට ඇති බව සමස්ථ ලංකා රේගු සේවා සදගමය විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂක වෙත පැමිණිලිකොට ඇත.

මේ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවය සහ වංචාව හසුකරගත් රේගු නිලධාරින්ගෙන් ද සාක්ෂි සටහන් කරගත් නමුත් නියෝගය ලබාදීමට කටයුතු කල මුදල් අමාත්‍ය රවි කරුණානායකගෙන් මේ දක්වා කිසිදු කට උත්තරය අරන් නොමැති බවත් එම පැමිණිල්ල මගින් තවදුරත් දන්වා තිබේ.


Comments පලකිරීමට පහළට යන්න
Loading...
Displaying 1 Comments
Have Your Say
  1. THILAK says:

    KOHOMATATH MINIHA WANCHAWATA/HORAKAMATA BARAINE

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>