Published On: Fri, Aug 26th, 2016

“ජීවිතේට වංචා, දුෂණ කර නෑ.. මං සම්බන්ධ නෑ..” ඔස්ටේ‍්‍රලියාවේ දැවැන්ත අල්ලස් චෝදනාවට ජනපති මාධ්‍යයෙන් පේලි 12ක පිලිතුරක්..

sirisena-theifජනාධිපති මෛත‍්‍රීපාල සිරි්සේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමතිව සිටියදී වේල්ලක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුවක් ඔස්ටේ‍්‍රලියානු සමාගමකට ලබා දීමට අල්ලස් ඉල්ලූ බවට එරට ෆෙඩරල් පොලීසිය විසින් පරීක්‍ෂන අරඹා ඇතැයි ඔස්ටේ‍්‍රලියානු රජයේ නිල පුවත් සේවාව ඇතුළු එරට ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින් පල කර ඇති පුවත් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම පුවත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පුද්ගලික අවධානය යොමුව ඇති බවත්, එවනි සිදුවීමක් සම්බන්ධයෙන් තමාගේ කිසිදු සම්බන්ධයක් හෝ අනුබලයක් නැති බවත් එමගින් දැක්වෙයි.

තම දේශපාලන දිවියේ කිසිදු දිනෙක දුෂිත, අක‍්‍රමිකතාවන් සඳහා මැදිහත්වීමක් අනුබලයක් කර නැතැයිද වැඩිදුරටත් සඳහන්ය.

CqtYqcpWgAAQpwI

සම්බන්ධිත පුවත්..
EXCLUSIVE : ජනාධිපති සිරිසේනට ඔස්ට්‍රේලියාවෙන් දැවැන්ත අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ අරඹයි..
ජනාධිපති මෛත‍්‍රීට එරෙහි අල්ලස් චෝදනා ගැන ඔස්ටේ‍්‍රලියා නිල ගුවන් විදුලිය (ABC) විශේෂ වාර්තාවක් විකාශය කරයි..


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>