Published On: Thu, Aug 25th, 2016

ජනපති සොයුරු වැලි රාජු ඝාතනය වූයේ අනියම් සම්බන්ධයක් නිසා – රන්ජන් හෙලි කරයි

ranjan-sirisena-brotherජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සහෝදරයකු වූ ප‍්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු ගිය වසරේ ඝාතනයට ලක් වූයේ අනියම් සම්බන්දයක් නිසා බව ඇඟවෙන ප‍්‍රකාශයක් නියෝජ්‍ය ඇමති රන්ජින් රාමනායක මහතා දෙරණ 360 වැඩසටහනේදී සිදු කලේය.

ඔබ කියන්නේ එම මරණය සිදුවූයේ අනියම් සම්බන්ධයක් නිසාදැයි මාධ්‍යවේදී සංඛ අමරජිත් ඇසූ විට රන්ජන් කියා සිටියේ තමන් එසේ නොකියන බවත් එකල එසේ මාධ්‍ය වාර්තා පල වූ බවත්ය.


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>