Published On: Wed, Aug 24th, 2016

ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන්..

large-perlලොව විශාලතම ස්වභාවික මුතු ඇටය තම රට සතුව පවතින බව පිලීපිනය පවසයි.

එම මුතු ඇටය කිලෝග්‍රෑම් 34 බරින් යුක්ත වන බව පිලිපීන මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම එය සෙන්ටිමීටර් 67ක දිගින් යුක්ත වන එය සෙන්ටිමීටර් 30ක පළලින් යුක්ත වේ.

පලවාන් මුහුදු තීරයේ දී මීට වසර 10කට පෙර ධීවරයෙකු විසින් එම මුතු ඇටය සොයාගෙන ඇත.

කෙසේවෙතත් මීට පෙර ලොව විශාලතම මුතු ඇටය කිලෝග්‍රෑම් 6යි දශම 4ක බරින් යුතු විය.

එම මුතු ඇටය ද පිලිපීනයේ පලවාන් මුහුදු තීරයේ දී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

989180021pearl-story,-facebook_647_082316090542


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>