Loading...
Sep
13
මළගෙදරක යනවා කියා පැමිණ අනුරාධපුරයේ ප්‍රින්සිපල් ටීචර් එක්ක වෑන් එකක් ඇතුලෙ රැයක් පුරා පෙම් සුව විඳිද්දි වෙච්ච වැඩේ

මළගෙදරක යනවා කියා පැමිණ අනුරාධපුරයේ ප්‍රින්සිපල් ටීචර් එක්ක වෑන් එකක් ඇතුලෙ රැයක් පුරා පෙම් සුව විඳිද්දි වෙච්ච වැඩේ

1077 Views

වෙස්සගිරිය මාර්ගයේ වංගුව අසළ වෑන් රථය නවතාගෙන සිය විදුහලේම ගුරුවරියක සමග පෙම්සුව විඳිමින් සිටි අනුරාධපුර නගරයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලිසියට හසුවී ඔවුන්ට තරයේ අවවාද කර තිබෙනවා. විදුහල්පතිවරයා සහ ගුරුවරිය පසුගිය සිකුරාදා දිනයේ අවමඟුල් උත්සවයකට සහභාගී වන බව පවසා නිවෙස්වලින් පිට වී රාත්‍රිය වන තුරුම වෑන් රථයට වී පෙම්සුව විඳිමින් සිටියදීයි මෙසේ පොලිසියට හසුව ඇත්තේ.

අනුරාධපුර පැරණි පූජා නගරයේ ඉසුරුමුණිය ආසන්නයේ පිහිටි වෙස්සගිරිය ලෙන් විහාරය ආසන්නයේ පිහිටි ප්‍රධාන මාර්ගයේ වංගුව අසළ රථය නවතාගෙන පෙම් සුව විඳිද්දි රාජකාරි කටයුත්තකට පණ්ඩුලගම ප්‍ර දේශයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනාට වෑන් රියේ සිටින දෙදෙනා පිළිබඳ සැක සිතී තිබෙනවා. පසුව විපරම් කරද්දි වෑන් රථයේ කිසිවෙකුත් පෙනෙන්නට නොසිටි නිසා විදුලි පන්දම් දල්වා එබිකම් කරද්දි විදුහල්පතිවරයා සහ ගුරුවරිය වෑන් රථය තුළ පෙම් සුව විඳින ආකාරය දැකගන්නට ලැබී තිබුණා.

කෙසේ වෙතත් විදුලි පන්දම් දල්වා පොලිසිය විපරම් කරන අවස්ථාවේදීවත් මෙම යුවළට දැනී නොතිබූ බවද පොලිස් නිලධාරීන් දෙදෙනා පවසනවා

Comments

comments