Published On: Wed, Sep 13th, 2017

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්න මම කැමතියි – “දෙවෙනි ඉනිමේ” කලණිගෙන් ආන්දෝලනාත්මක කතාවක්

“දෙවෙනි ඉනිම නාට්‍යයේ” “කලණි” නැත්නම් නිල්වලා විශ්වමාලි මේ වෙද්දි නැගී එන තරුවෙක් වෙලා. නිර්මාන රැසකින් ඉදිරියේදි දකින්න ලැබෙන ඇයගේ තොරතුරු විමසන්න අපි හිතුවා.

ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කිරීම සහ ළමා අපචාර පිළිබඳවත් ඇය එහිදි අප සමග අදහස් පළ කළා.

තවද ඇය වැඩිහිටියන්ට පමයි නිර්මාණ බවත් මෙහදී වැඩි දුරටත් කියා සිටියාය.

එම වීඩියෝව පහතින් බලන්න.

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>