Loading...
Dec
29
අකිල දනුද්ධර, ප්‍රියංග රණසිංහ සමග තිබූ පෙම් සබදතා වලට තිත තබා අමන්දා යුග දිවියට.. අත ගත්තේ ඇමෙරිකාවේ බ්‍රයන් – ඡායාරූප

අකිල දනුද්ධර, ප්‍රියංග රණසිංහ සමග තිබූ පෙම් සබදතා වලට තිත තබා අමන්දා යුග දිවියට.. අත ගත්තේ ඇමෙරිකාවේ බ්‍රයන් – ඡායාරූප

774 Views

ගීත රූප රචනා මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයෙන්ද රසික හදවත් දිනාගත් ජනප්‍රිය නිරූපණ ශිල්පිණි අමන්දා සිල්වා විවාහ වී තිබෙනවා, ඇය විවාහ වී තිබෙන්නේ ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකා සමාජජාලා විශේෂඥයෙකු වන බ්‍රයන් පෙරේරා සමගයි.

කෙසේ වෙතත් ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුත් අකිල දනුද්ධර සමගද අමන්දා සිල්වා මින් පෙර ප්‍රේම සබදතාවයක් තිබූ බව සදහන්.

එම සම්බන්ධතාවය බිද වැටි තිබූ අතර තමන් රංගනයෙන් දායක වූ ගීත රූප රචනාවක් අධ්‍යක්ෂණය කළ, ගීත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රියංග රණසිංහ සමගද අමන්දා සිල්වාට පෙම් සබදතාවයක් පවතින බව පසුගිය දිනවල රාවයක් පැතිර ගියා.
26055987_1791926844159010_3948321806221981612_n ak1 priyanga 39371657331amanda-silva-birthday-celebration-2017 21106768_1641970242488005_2222988416467953477_n-1 21192984_1641969652488064_2259080061495035909_n

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page