Loading...
Dec
30
ඇමරිකා GSP වලින් ඇති වැඩක් නෑ.. ඒක කැපිමෙන් ලංකාවට පාඩුව සුට්ටම සුට්ටයි – හර්ෂ

ඇමරිකා GSP වලින් ඇති වැඩක් නෑ.. ඒක කැපිමෙන් ලංකාවට පාඩුව සුට්ටම සුට්ටයි – හර්ෂ

182 Views

ඇමරිකාව විසින් හෙට දිනයෙන් පසු GSP බදු සහනය ඉවත් කිරීම නිසා ශ‍්‍රි ලංකාවට වන්නේ ඉතාමත් සුළු අවාසියක් යයි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙයි.

පසුගිය 2016 වසරේ ශ‍්‍රි ලංකාව විසින් ඇමරිකාවට අපනයනය කරන ලද ඩොලර් බිලියන 2.8ක ප‍්‍රමාණයෙන් GSP බදු සහනය යටතේ අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 173ක් පමණක් යයි ඔහු පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකාව ඇමරිකාවට විරුද්දව ඡුන්දය ලබා දීම සහ මෙම බදු සහනය ඉවත් කිරීම අතර කිසිදු සම්බන්ධයක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

Comments

comments

මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page