Loading...
Dec
31
බඩු මිල වැඩියි කියන්නේ අමූලික බොරු.. හාල් 61යි.. පොල් 65යි.. මමත් ගත්තා – ඇමති චන්දිම

බඩු මිල වැඩියි කියන්නේ අමූලික බොරු.. හාල් 61යි.. පොල් 65යි.. මමත් ගත්තා – ඇමති චන්දිම

143 Views

සහල් පොල් මිල ඉහල ගොසින් යයි ඇතැමුන් පවසන්නේ අසත්‍ය බව ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

සහල් කිලෝවක් රුපියල් 61ක් හා පොල් ගෙඩියක් රුපියල් 65කට තමන්ද සතොස මගින් මිලට ගත් බවද ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනහමුවක් අමතන අවස්ථාවකදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මිල වැඩියි කියලා හැම එක්කෙනාම කෑ ගහනකොට මෙන්න සතොසේ හාල් මිල රුපියල් 61යි අද මමත් ගත්තා. පොල් මිල රුපියල් 65යි. මේ නාලිකා ටිකේ කිව්වොත් රට හරියටම පිලිගනියි. හැබැයි මේවා කියයිද දන්නෑ”

වීඩියෝව පහතින් බලන්න.

Comments

comments

මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page