Loading...
Jan
9
“මගේ සඳට සුබ උපන්දිනක්” – සමිතාගේ උපන්දිනයට දයාන් විතාරණගෙන් අපූරු සුබ පැතුමක්

“මගේ සඳට සුබ උපන්දිනක්” – සමිතාගේ උපන්දිනයට දයාන් විතාරණගෙන් අපූරු සුබ පැතුමක්

465 Views

ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත කෙනෙක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ.

ඉතින් සමිතාගේ උපන්දිනයට අද දිනයේදී යෙදී තිබෙනවා.

මේ වෙනුවෙන් කලාලොවේ බොහො දෙනෙක් සමිතාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතා තිබූ අතර ගායන ශිල්පී දයාන් විතාරණද සුභ පැතුම් එක්කර තිබුණා.

ඒ සමිතාගේ පැරණි ඡායාරූප එකතුවක් ද සමගයි.

මේ එම සුභපැතුම සහ ඡායාරූපයි.
16
26219414_1957413874475328_379694795542135922_n 26731676_1957414237808625_4169146030393963165_n 26238839_1957414014475314_4659558166455256350_n 26231584_1957414274475288_40868806751197895_n 26230055_1957414417808607_7280851323978337923_n 26229880_1957413984475317_3206020303777847151_n 26229746_1957414134475302_7343116913408537221_n 26219536_1957414531141929_2708202390894087204_n

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page