Loading...
Jan
13
රසික හදවත් මියුරු හඬින් වසඟ කළ මිල්ටන් මල්ලවආරච්චි නැවතත් උපදී – වීඩියෝ

රසික හදවත් මියුරු හඬින් වසඟ කළ මිල්ටන් මල්ලවආරච්චි නැවතත් උපදී – වීඩියෝ

498 Views

මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රය වෙනස් කළ කවුරුත් ආදරය කරන ගායකයෙක්.

ඒ නිසාමයි අදටත් ඔහුගේ ගීත තරුණ පරපුරත් නිතරම මුමුණන්නේ.

අපි මේ විදිහට මිල්ටන් මල්ලවආරච්චි ගැන කතා කළේ ඔහුගේ මතකය නැවතත් අවදි කරපු සිද්ධියක් නිසයි.

ඒ තමයි මිල්ටන්ගේ විකසිත පැතුමන් ඔබේ ලයේ ගීතය මුණුපුරෙකු වන පවන් මල්ලවආරච්චි විසින් Mashup එකක් විදිහට එළිදැක්වීම.

මිල්ටන්ගේ හඬින්ම ගායනා කළ එම ගීතය පහතින්…

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page