Loading...

පාතල නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සූජී නමැත්තාගේ විවාහයට රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තබා ඇතැයි වාර්තා වනවා. කොස්ගොඩ සුජී නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම …

සාම්පූර් සූඩකුඩා ප‍්‍රදේශයේ ඉපැරණි දාගැබක් සහිත භූමිය විනාශ කිරිම උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ගේ අනුදැනුම මත සිදුවූවක් බව නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝ නායක කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන් පවසනවා. රටේ …

තමනට ‘මැඩම්’ කියා ඇමතුවේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ බිරිදක් සිය මන්ත‍්‍රි සැමියාගේ ඡන්ද දායිකාවකට බලවත් කෝපයෙන් බැණ වැදී තිබේ. අදාල මන්ත‍්‍රිවරයා මුල් වරට පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වන අතර …

මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා …

ලහි ලහියේ කොළඹ අහස සිප ගන්නා දැවැන්ත ගොඩනැගිලි යනු තවත් දේශීය රැකියා ගණනකට මග පෑදීමක් වනවා සේම මේ වනවිටත් කොළොම්තොට කොන්ක්‍රීට් ජනපදවල බොහෝ ව්‍යාපාරික ස්ථාන හරහා ද දුර බැහැර ජනයාට …

යාපනය හා මුලතිව් පළාත්වල පැතිර යන මෙතෙක් හඳුනා නොගත් උණ රෝගයට ගොදුරු වී මිය ගිය සංඛ්‍යාව මේ වන විට 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (30) අලුයම මුලතිව් හී කාන්තාවක් …

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමති විජිත් විජෙමුණි සොයිසා මහතා කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි ප‍්‍රසිද්ද අවන්හලකින් ආහාර ගනිමින් සිටියදී කෑම පිඟානේ තිබියදී පණුවෙකු හමුවීමේ පුවතක් වාර්තා වනවා. එම අවස්ථාවේ ඇමතිවරයා …

ඇය නමින් වින්ධ්‍යාය. යාන්තම් වයස අවුරුදු 19 වනවාත් සමගම නැවුම් ප්‍රේමයක පැටලුනේ සරත් සමගය. සරත් හා ආදරයෙන් වෙලුනු වින්ධ්‍යා කිසිසේත්ම සරත් නිසා බන්ධනාගාරයේ කුඩුවේ සිටින්නට තමාට සිදුවේ යැයි සිහිනයෙන්වත් සිතුවේ …

දැරණියගල පොලිස්‌ බල ප්‍රදේශයේ බොරලංකඩ ග්‍රාමයේ දමිළ පාසලේ ඔංචිල්ලා කණුවක එල්ලී 38 වියෑති එක්‌දරු පියෙකු සිය දිවිනසාගෙන ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස සිය දිවි නසාගෙන ඇත්තේ සින්නයියා මෝගන් නැමැති 38 වියෑති …

කරදරයකදි අහක බලන, අනිත් කෙනාගේ දුකක් කරදරයක් නොතේරෙන මිනිස්සු අතරේ මනුස්සකම පිරුණු උතුම් හදවත් තියෙන මිනිස්සුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ විදිහේ කෙනෙකු ගැන කතාවක් අපිට වාර්තා වුණා. ඒ …

අනියම් සැමියාට යැවූ කෑම පාර්සලය විවාහක සැමියා අතට ‍පත්වුණු අපූරු පුවතක් තිරප්පනේ ප‍්‍රදේශයෙන් වාර්තා වේ. දරු දෙදෙනකු සිටින සැමියාත් බිරියත් රජයේ සේවකයෝය. බිරිය සකසා දෙන කෑම පැකට්ටුව ද රැගෙන සැමියා …

හොරොව්‍පොතාන ලබුඇට බැන්දගල පිහිටි හේන් යායේ ගසක් උඩට වී බඩඉරිඟු හේන රකිමින් සිටි ගොවියෙකුට පහරදීමට පැමිණි නිය‍පොත්තා නම් දරුණු අලියා ඉතිපිසෝ ගාථාව කියා මෙල්ල කර දිවි බේරා ගැනීමේ පුවතක් හොරොව්‍පොතානෙන් …

නාමල් උඩුගම කලාකරුවා වෙනුවෙන් තමුන්ගේ අක්මාවෙන් 65%කට වැඩි කොටසක් පරිත්‍යාග කළ පුද්ගලයාට පිහිට වීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉදිරිපත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුව හමුවූ අවස්ථාවේදී වැදගත් කරුණු රැසක් …

සාම්පුර් සූඩෙයිකුඩාහි පිහිටා ඇති තිරුක්කුමරන් කෝවිලේ පුජාවකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට නැගෙනහිර ආණ්ඩුකාරවර රෝහිත බෝගොල්ලාගමගේ බිරිද විිසින් තර්ජනය කරන වීඩියෝවන් සමාජ ජාලාවන්හි පලව ඇත. ආණ්ඩුකාරයාගේ බිරිද වන දීප්ති බෝගොල්ලාගම …

මධූෂා රාමසිංහ කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක් වෙලා. ඉතින් ආයෙත් මධූෂාගේ කතාවක් ගැන සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා. මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණෙන් ඡන්ද සටනට පිවිසෙන්න හැදුවත් …

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page